Wednesday, November 28, 2012




ඔබ ලග නැති විට 
දැනෙන පාලුව
කියාදෙන්න 
වචන නෑ මට......
ඔබෙ හඩ නෑසෙන 
විටදී මා හට
හෙලන සුසුම් 
ඔබට ඇසුනද......

Oba Laga Nathi Vita 
Danena Paluwa
Kiyadenna
Wachana Na Mata
Obe Hada Nasena
Vitadi Ma Hata
Helana Susum
Obata Asenawada
 









නින්දෙයි සැපනින්දෙයි වෙනස 


No comments:

Post a Comment