Thursday, February 14, 2013
Thursday, December 27, 2012
1.මේ විසල් අහස යට
මා තරම් පෙම්කල
කෙනෙක් නැතිව ඇති නුඹට ..
ඒ වුනත් මගේ පැතුම
මට වඩා
පෙම් කරන හිතක් ..
නුඹට මුණ ගැසේවා හෙට ..
2. හසරැල්ලක් වී
3.සංසාර පුරුද්දද මේ...
මේ හමුවීමේ අරුමේ...
හිමි නොවනා බව දැනුනත්,
වෙන්වීමක් නොමැති...
සමරු සයුරකි ආදරේ,
මියුරු රහසකි ආදරේ...
හිමි නොවනා බව දැනුනත්,
වෙන්වීමක් නොමැති...
තුන් හිතකින්වත් නොසිතූ,
එක බැල්මෙන් පැතුම් පැතූ...
දෛවය පෙන්වූ පරිදි,
හමුවීම අහම්බයකි...
හිමි නොවනා බව දැනුනත්,
වෙන්වීමක් නොමැති...
සමරු සයුරකි ආදරේ,
මියුරු රහසකි ආදරේ...
මා තරම් පෙම්කල
කෙනෙක් නැතිව ඇති නුඹට ..
ඒ වුනත් මගේ පැතුම
මට වඩා
පෙම් කරන හිතක් ..
නුඹට මුණ ගැසේවා හෙට ..
2. හසරැල්ලක් වී
මුව මඩල වසන්නම්
සිතුවිල්ලක් වී
සිත පුරා එතෙන්නම්
සුසුමක් වී
හදේ සැංගී ඉන්නම්
සෙවනැල්ලක් වී
නුඹ පසු පස එන්නම්
සිතුවිල්ලක් වී
සිත පුරා එතෙන්නම්
සුසුමක් වී
හදේ සැංගී ඉන්නම්
සෙවනැල්ලක් වී
නුඹ පසු පස එන්නම්
මේ හමුවීමේ අරුමේ...
හිමි නොවනා බව දැනුනත්,
වෙන්වීමක් නොමැති...
සමරු සයුරකි ආදරේ,
මියුරු රහසකි ආදරේ...
හිමි නොවනා බව දැනුනත්,
වෙන්වීමක් නොමැති...
තුන් හිතකින්වත් නොසිතූ,
එක බැල්මෙන් පැතුම් පැතූ...
දෛවය පෙන්වූ පරිදි,
හමුවීම අහම්බයකි...
හිමි නොවනා බව දැනුනත්,
වෙන්වීමක් නොමැති...
සමරු සයුරකි ආදරේ,
මියුරු රහසකි ආදරේ...
Monday, December 3, 2012
දෙමටමල් විහාරය
ඓතිහාසික දෙමටමල් විහාරය , බුත්තල…
කොළඹ - මොනරාගල මාර්ගයේ ගමන් ගන්නා විට 232 වැනි කිලෝමීටරයේ දී බුත්තල නගරය හමු වෙයි…බුත්තල සිට ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කිරීමේ දී.. ක්රිනස්තු පූර්ව 3 වන සියවසේ පමණ ඉදිවූවා යැයි සැලකෙන..පුරාණයේ අනන්තවත් රහතන් වහන්සේලා බ
— at දෙමටමල් විහාරය.බුත්තල.
ිහි කළ අරහත් මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් සුපිරිසිදු වූ ඓතිහාසික දෙමටමල් විහාරය හමුවෙයි...
කලක් මෙම විහාරස්ථානයේ
මලියදේව මහ රහතන් වහ්නසේ වැඩ වාසය කළ අතර උන්වහන්සේ දේශනා කොට වදාළ ජචක්ක සූත්ර දේශනාව ඇසූ භික්ෂූන් වහන්සේලා 60 නමක් අර්හත් මාර්ගඵල ලාභී වූ බවද කියනු ලැබේ...දෙමටමල් විහාර භූමිය පුරාවටම පැරැණි නටබුන් පවතිනු දැක ගත හැකි ය... ඒ අතර ගල් කණු, ගොඩනැඟිලිවල නටඹුන් ආදිය බොහොමයක් ඇත... මහ රහතන් වහන්සේගේ කාලයේ දී විහාර භූමියේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදි කළ කුටි සුවිශාල සංඛ්යා යාවක් තිබූ බව සනාථ කරමින් කුටිවල අත්තිවාරම්, ගල් කණු ආදිය ඉතිරි වී ඇති ආකාරය දිස් වෙයි...
ජනප්රවවාද අනුව මෙම පුන්ය් භූමිය අපූරු ඉතිහාස කතාවකට සම්බන්ධ වේ...එම කතාව සැකවින් මෙසේය…
කාවන්තිස්ස පිය මහ රජතුමා ගේ අභාවයෙන් පසු එතුමා ගේ පුතුන් දෙදෙනා වන දුටුගැමුණු සහ සද්ධාතිස්ස යන කුමාරවරුන් අතර දෙවරක්ම බිහිසුණු සටන් පැවති බැව් අපගේ ඉතිහාසයේ සඳහන් වේ...මේ සටන් සඳහා නිමිත්ත වූයේ වැඩිමහල් පුතුන් වන දුටුගැමුණු කුමාරයා සිටියදී, බාල පුතා වන සද්ධාතිස්ස කුමාරයා රාජ්යය පැහැර ගැනීමට උත්සාහ කිරීමයි...ඒ අරභයා දුටුගැමුණු කුමාරයාට විරුද්ධව සද්ධාතිස්ස කුමාරයා ප්රයථම සටන බුත්තලට ආසන්න යුදඟනා පිටියේ දී ආරම්භ කළේ ය... එම බිහිසුණු සටනින් දුටුගැමුණු කුමාරයාට අත්වූයේ අන්ත පරාජයකි...
පරාජයෙන් පලා යන දුටුගැමුණු කුමාරයා හැට දහසක සේනාවක් සූදානම් කරගෙන සද්ධාතිස්ස කුමාරයා සමඟ යුද වැදීමට මාගමට පැමිණියේ ය...
යුද්ධය නොකොට සමාදාන වෙමුයි දුටුගැමුණු කුමාරයා සද්ධාතිස්ස කුමාරයාට පණිවුඩ යැව්වේ ය...එහෙත් සද්ධාතිස්ස කුමාරයා ඊට එකඟ නොවුණි...මේ හේතුවෙන් යුද්ධය අති බිහිසුනු තත්ත්වයකට පත් වූ අතර සද්ධාතිස්ස කුමාරයට අන්ත පරාජයක් අත් විය... සිය ජීවිතය බේරාගනු වස් පලාගිය සද්ධාතිස්ස කුමාරයා ආසන්නයේ වූ විහාරස්ථානයක් වෙත දුවගොස් එහි ස්වාමීන් වහන්සේ සැතපෙන ඇඳ යට සැඟවුණේ ය...දුටුගැමුණු කුමාරයා ද ඔහු පසුපස ලුහුබැඳ විත් එම විහාරස්ථානයට ම පැමිණියේ ය...
මෙවේලෙහි ස්වාමීන් වහන්සේ තිස්ස කුමාරයා කුරු ඇඳක සතප්පවා සිවුරකින් වසා කුඩා සාමණේරයන් වහන්සේලා සතර දෙනෙකු ලවා මියගිය සඟරුවනක් ගෙන යන පරිද්දෙන් ඇඳ විහාරස්ථානයෙන් පිටතට ඔසොවාගෙන යන්නට සැළැස්වූහ...ඒ දුටු දුටුගැමුණු කුමාරයා ඒ ගෙන යන්නේ සද්ධාතිස්ස කුමාරයාම බව නිසැකවම දැන ගත්තේ ය...
පසුව යෝධගත්ත තිස්ස නම් තෙරුන් වහන්සේ පන්සියයක් පමණ මහා සංඝයා වහන්සේලා ද පිරිවරාගෙන තිස්ස කුමාරයා ද කැටුව මාගමට ගොස් දෙසොහොයුරන් සමඟි සම්පන්න කරවූයේ ය... මේ විස්තරයේ සඳහන් පරිදි යුද්ධයෙන් පැරදී පලා ආ තිස්ස කුමාරයා සැඟ වී දිවි බේරාගත් විහාරස්ථානය දෙමටමල් විහාරය නමින් ප්රදකට විය... “දෙටු,මල්” යන අතරුතින් දෙමටමල් යන නම තැනෙන්නට ඇත...

Tuesday, November 27, 2012
I Just Want to Spend My Life with You
සිත පුරා ආදරය
නුබට මම පුදන්නම්...
සෙනෙහසින් තුරුළු කර
ඔය කොපුල් සිබින්නම්....
දුක් කදුළු පිසදමා
නුබට මම පුදන්නම්...
සෙනෙහසින් තුරුළු කර
ඔය කොපුල් සිබින්නම්....
දුක් කදුළු පිසදමා
හසරැල්ම මවන්නම්...
මතු මතුත් හැම භවයේ
මතු මතුත් හැම භවයේ
මම නුබම පතන්නම්...
ජීවිත කාලෙම ඔයා ලගින්ම ඉන්න මවපු හීන එකින් එක බොදවෙලා යනවා,
ආදරෙන් හිටපු අපි දෙන්නට ඈත්වෙලා යන්න කාලෙ ඇවිත්,
ඔයාට ඔයාවත් මට මාවත් අයිති නැති ලෝකෙක ඉපදුනු වරදට ලැබුනු දඩුවම තමයි මේ,
සම්මතයි කියන ලෝකයක් ඉස්සරහා අපේ ආදරෙ විතරක් අසම්මතයක් වෙද්ද

ි අපිට අපේ ආදරේ රැකගන්න ශක්තියක් නෑ වස්තු,
කාටවත්ම වරදක් නොවුනු අපේ මේ අහි0සක ආදරය අපේ හිත් වලටම සීමා කරගමු,
මේ ජීවිතේ ඉක්මනින්ම නිමාවක් දැකලා අපිට අපේ වෙන්න බැරිවුනු හැම බැම්මක්ම නැති කරලා දාලා ඊගාව ආත්මේ මම ඔයාගෙම මැණික වෙලා එනවා වස්තු,ඔයාගෙම මැණික වෙලා එනවා වස්තු,
කාටවත්ම වරදක් නොවුනු අපේ මේ අහි0සක ආදරය අපේ හිත් වලටම සීමා කරගමු,
අනේ මගේ හිත ඔච්චර පරිස්සම් කරන්න එපා බබා
මගේ හිත රිදෙයි කියලා දුක තනියම දරාගෙන ඔයා හිතින් දුක් විදිනවා
අපි දෙන්නා දෙන්නෙක් නෙමෙයි නේ.
ඒ නිසා විදින දුකක් සතුටක් අපි දෙන්නා
ම එකතු වෙලා විදිමු.
මේ හැමෝම අපිට දවසක ඇගිල්ල දික් කරයි.
මගේ හිත රිදෙයි කියලා දුක තනියම දරාගෙන ඔයා හිතින් දුක් විදිනවා
අපි දෙන්නා දෙන්නෙක් නෙමෙයි නේ.
ඒ නිසා විදින දුකක් සතුටක් අපි දෙන්නා
ම එකතු වෙලා විදිමු.
මේ හැමෝම අපිට දවසක ඇගිල්ල දික් කරයි.
ඒ කිසි දෙයකින් ඔයාවත් මමවත් හිත රිද්දගන්න ඕනේ නෑ බබා.
අපිට අපේ ආදරේ විශ්වාසයි නම් ඒ ඇති
අපිට අපේ ආදරේ විශ්වාසයි නම් ඒ ඇති
Monday, November 26, 2012
රත්නමාලී ගාථා රත්නය
සං සාර සාරොඝ විනීත ණී සං
සං ණීත සාතං සුචිසාර ධී සං
සං ණීත සාතං සුචිසාර ධී සං
සං ධීරකං සොණ්ණ තනුපලා සං
සං ලාප දේසිං පණ මේභිසා සං
සං සාභිගං කෙවල මොහනා සං
සං නාහකං මාරරණෙ විසෙ සං
සං සෙවිතං දාසි මුදාර හා සං
සං හාර ධම්මං පණමෙ සදා සං
සං දාසගං නාසිත පාපනා සං
සං නාප ධංසිං හත ඝොරපා සං
සං පාර ගාමිං සුචිසාරවා සං
සං වාර සංඝං පණමෙ රසා සං
මෙම ගාථා රත්නයේ සිංහල අනුවාදය....
සසර සැඩපහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිමි සද
සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
අසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි පහන
සඝ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුණු විසුණු කර නිති ගුන පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
සං ලාප දේසිං පණ මේභිසා සං
සං සාභිගං කෙවල මොහනා සං
සං නාහකං මාරරණෙ විසෙ සං
සං සෙවිතං දාසි මුදාර හා සං
සං හාර ධම්මං පණමෙ සදා සං
සං දාසගං නාසිත පාපනා සං
සං නාප ධංසිං හත ඝොරපා සං
සං පාර ගාමිං සුචිසාරවා සං
සං වාර සංඝං පණමෙ රසා සං
මෙම ගාථා රත්නයේ සිංහල අනුවාදය....
සසර සැඩපහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිමි සද
සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
අසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි පහන
සඝ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුණු විසුණු කර නිති ගුන පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වදිනෙමි නිති පතා පින්සරු මහ සඝන
Subscribe to:
Posts (Atom)